අංශයන්හි ආකෘතිය සහ අංශවල ක්‍රියාකාරකම්

විදේශ විනිමය දෙපාර්තමේන්තුවට පවරන ලද වර්තමාන වගකීම්වලට අනුකූලව, එහි ක්‍රියාකාරකම් පහත අංශයන් තුළින් පවත්වාගෙන යනු ලැබේ.

විදේශ විනිමය කළමනාකරණය

 

යාවත්කාලීන කරමින් පවතී

 

පිහිටීම සහ සම්බන්ධ කර ගත හැකි ආකාරය

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටීම

අංශවල පිහිටීම

සම්බන්ධ කර ගත හැකි ආකාරය

5 වන කුළුණ
7 වන මහල 
 
  • අධ්‍යක්ශක තුමාගේ කාර්යාලය
  • ප්‍රාග්ධන ගණුදෙනු අංශය
  • ප්‍රතිපත්ති සහ පර්යේෂණ අංශය
  • පරිපාලන අංශය
5 වන කුළුණ
8 වන මහල  
  • අතිරේක අධ්‍යක්ශක තුමාගේ කාර්යාලය
  • සංඛ්යාන, මෙහෙයුම් හා විමර්ශන අංශය
අධ්‍යක්ශක
විදේශ විනිමය දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

30, ජනාධිපති මාවත,
කොළඹ 01

+94 112 477 255
+94 112 477 716
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විදේශ විනිමය දෙපාර්තමේන්තුව

විදේශ විනිමය දෙපාර්තමේන්තුව

විදේශ විනිමය දෙපාර්තමේන්තුව 2017 අංක 12 දරණ විදේශ විනිමය පනත යටතේ ස්ථාපනය කර ඇත.

අපගේ දැක්ම

ශ්‍රී ලංකාවේ ආර්ථික සශ්‍රීකත්වයට දායක වන්නා වූ කාර්යක්ෂම යෝග්‍ය සහ ක්‍රමවත් විදේශ විනිමය වෙළෙඳපොළක් සංවර්ධනය කරලීමෙහිලා වෙළෙඳපොළ ආර්ථිකය හා බැඳුණු උපාය මාර්ගික සහකරුවෙකු වීම.

අපගේ මෙහෙවර

ආයෝජන සහ දියුණු වන ව්‍යාපාර සම්බන්ධතාවන්ට යෝග්‍ය සහ දිරිදෙන ව්‍යාපාර පරිසරයක් ගොඩ නැංවීමේ අරමුණින් පහත ක්‍රියාවලින්හි යෙදීමට අපි අපේක්ෂා කරමු.

  • ආයෝජන සහ වෙනත් කාර්යයන් සඳහා නීතිමය අවසරය ඇතුලත විදේශ විනිමය ප්‍රවාහයන් ගලා ඒම සහතික කිරීම.
  • අයෝග්‍ය අවස්ථාවන් මර්ධනය කිරීම සහ වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
  • සාර්ව ආර්ථික තීරණ ක්‍රියාවලියට හවුල්වීම සඳහා කළමනාකාරිත්වයට තොරතුරු සහ දත්ත ලබාදීම.
  • විදේශ විනිමය කළමනාකාරීත්වය සහ සම්බන්ධ අංශයන්හි දැනුම සහ විශ්ලේෂණ හැකියාව පුළුල් කිරීමට අඛණ්ඩ ප්‍රත්‍යන්ත පර්යේෂණයන්හි යෙදීම.

Subcategories