නම |
වර්ෂය |
ප්‍රකාශිත දිනය |
බාගතකිරීම |
අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම |
2024 |
2024-09-07 |
|
ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ යම් සීමා කිරීම්/අත්හිටුවීම් ලිිහිල් කරමින් නව නියෝග නිකුත් කිරීම |
2023 |
2023-07-24 |
|
මුදල් හුවමාරු කරන්නන් පහළොස් දෙනෙකු (15) වෙත නිකුත් කරන ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වර්ෂය සඳහා අලුත් නොකිරීම |
2023 |
2023-07-10 |
|
අතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හෝ/ විකිණීම සඳහා මහජනතාව වෙත පොදු සමා කාලයක් ලබා දීම |
2022 |
2022-08-18 |
|
සේවා අපනයන ලැබීම්/ඉපැයීම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය ලිහිල් කිරීම |
2022 |
2022-08-16 |
|
Extending the Order issued on Possession of Foreign Currency |
2022 |
2022-07-08 |
|
Amending Limits and Terms and Conditions on Possession of Foreign Currency |
2022 |
2022-06-25 |
|
විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව අඛණ්ඩව නියාමන ක්‍රියාමාර්ග ගනු ලබයි |
2022 |
2022-04-01 |
|
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම වෙත නිකුත් කළ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රය අත්හිටුවයි |
2022 |
2022-03-31 |
|
මුදල් හුවමාරු කරන්නන් පිළිබඳව මහජනතාව වෙත කෙරෙන නිවේදනයයි |
2022 |
2022-03-28 |
|
මහ බැංකුව අනවසර විදේශ මුදල් හුවමාරු සිදුකරන මධ්‍යස්ථාන සහ පුද්ගලයින් පිළිබද තොරතුරු මහජනතාවගෙන් ඉල්ලා සිටී |
2022 |
2022-02-28 |
|
මහ බැං කුව, විදේශ විනිමයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ගෙන් ගෙවීම් භාර ගැනීම හෝටල් සේවා සැපයුම්කරුවන් වෙත අනිවාර්ය කරයි |
2022 |
2022-01-24 |
|
අපනයන ඉපැයීම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමේ අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය |
2022 |
2022-01-08 |
|
මහ බැංකුව අපනයන ආදායම් ශ්‍රී ලැංකා රුපියල් බවට පරිවර්තනය කිරීම හා සම්බන්ධ නව රීති නිකුත් කරයි |
2021 |
2021-10-29 |
|
විදේශ විනිමය ගෙවීම් සඳහා විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතය |
2021 |
2021-08-20 |
|